ඔබ සිහිනෙන් දකින වාහනය පැදයන්න

ඩයලොග් ෆයිනෑන්ස් සමඟ කල්බදු පහසුකම් ලබා ගන්න –
අන් සියල්ලටම වඩා සිය ගනුදෙනුකරුවන් අගය කරන ශ්‍රී ලාංකීය කල්බදු සමාගම. එය වේගවත්, එය කාර්‍යක්‍ෂමයි, එය පහසුයි! එය අළුත්ම වාහනයක් වුවත්, නැවත සකස් කළ හෝ කලින් අයත්ව තිබූ වාහනයක් වුවත්, කරදරයකින් තොර යෝජනා ක්‍රමයක් සමඟ ඔබ සිහිනෙන් දුටු වාහනය පැදයන බවට අපි සහතික වෙමු. අපගේ වාහන කල්බදු පහසුකම මඟින් ඔබගේ දැනට පවතින වාහනය සඳහා ප්‍රතිමූල්‍යකරණ පහසුකම්ද ලබා දෙන බැවින් ඔබට ඕනෑම හදිසි මුදල් අවශ්‍යතාවයක් සපුරා ගත හැක.

ඩයලොග් ෆයිනෑන්ස් කල්බදු වෙළඳපොලේ හොඳම කල්බදු එක වන්නේ ඇයි?
පුද්ගලීකරණය කළ විසඳුම
නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
ආකර්ෂණීය පොලී අනුපාත
අමතර ගාස්තු නොමැත
ශ්‍රී ලංකාවේ අඩුම පොලී අනුපාත සහිත හොඳම වාහන ලීසිං

ඔබට ගැලපෙන පරිදි සැකසූ විසඳුම්
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් ඔබේ අවශ්‍යතාවන්ට මුල් තැන දීම ඉලක්ක කරගත් ඔබටම වෙන්වූ කල්බදු විසඳුමක් ඔබට අපේක්ෂා කළ හැක. අපගේ නියෝජිතයින් ඔබ සමඟ සමීපව කටයුතු කරන අතර සමස්ත කල්බදු ක්‍රියාවලිය තුළ සෑම පියවරකදීම ඔබට නිසි මඟ පෙන්වනු ඇත.

ඔබට ගැලපෙන ආපසු ගෙවීමේ සැලැස්මක්
අපගේ නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලැස්ම මඟින් ඔබේ ආපසු ගෙවීම කරදරයකින් තොර හැකි තරම් පහසු ක්‍රියාවලියක් බව සහතික කෙරේ. ඔබේ ආදායම් රටාව අනුව ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද විස්තරාත්මක සැලැස්මක් අපි ඔබට ලබා දෙන්නෙමු.

වඩාත් පහසු ලියකියවිලි කටයුතු සහ අනුමැතීන්
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින්, ලියකියවිලි සැකසීමේදී හා කල්බදු අනුමැතීන් ලබා ගැනීමේදී ඔබට ඉක්මන් හා පහසු කාලයක් අපේක්ෂා කළ හැකි අතර සැමවිටම ඔබේ පහසුව සැමවිටම මුල් තැන ගනී.

කරදර ගෙනදෙන සැඟවුනු ගාස්තු නොමැත
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් වාහනයක් සඳහා කල්බදු පහසුකම් ලබාගැනීමේදී අමතර ගාස්තු ගැන ඔබ කරදර විය යුතු නැත – අපගේ ක්‍රියාවලිය විනිවිද පෙනෙන හා ඉහළ කාර්‍යක්‍ෂමතාවයකින් යුත් ක්‍රියාවලියකි.

ඔබේ සිහින වාහනය අදම හිමිකර ගන්න
ඩයලොග් ෆයිනෑන්ස් යනු ඔබේ සිහින වාහනය වෙත හිමිකර ගැනීමට ඇති වේගවත්ම හා සාර්ථකම ක්‍රමයයි. ඔබට කල්බදු සඳහා ඇති සුදුසුකම් පරීක්ෂා කර ගැනීමට 011 4 317 317 (කොළඹ) හෝ 081 7 596 601 (මහනුවර) යන දුරකථන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වන්න.

Genie යෙදුම බාගත කරගන්න

වාහන කල්බදු

2000 වසරෙන් පසු නිෂ්පාදනය කරන ලද කාර්, වෑන්, SUV සහ පිකප් වාහන

ඔබටම ගැලපෙන ලෙස ඔබේ ආපසු ගෙවීමේ සැලැස්ම සකස් කර ගැනීමට කරුණාකර අප හා සම්බන්ධ වන්න

උපරිමය අවුරුදු 5ක් දක්වා

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.