ඔබේ ව්‍යාපාරය සඳහා වේගවත් හා නම්‍යශීලී විසඳුම්

දැන් ඩයලොග් ෆයිනෑන්ස් සමඟ ලංකාවේ කල්බදු පහසුකම් ලබාගැනීම වඩාත් පහසු යි! ව්‍යාපාරයක සාර්ථකත්වය හා දියුණුව සඳහා සපුරාලිය යුතු සංකීර්ණ මූල්‍ය අවශ්‍යතා අපි තේරුම් ගෙන ඇති අතර ඒ සඳහා ඔබට උපකාර කිරීමට අපගේ වේගවත් හා නම්‍යශීලී ආයතනික කල්බදු විකල්ප රැසක් මෙහි ඇත! ඔබේ පවතින කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීමේ සිට වෙනත් ආකාරයේ ස්ථාවර වත්කම් ලබා ගැනීම සඳහා සහාය වීම දක්වා මෙන්ම ඔබේ දැනට පවතින වාහන වලට ප්‍රති මූල්‍යකරණය කිරීම දක්වා ඩයලොග් ෆයිනෑන්ස් ඔබේ ව්‍යාපාරය ආවරණය කර ඇත.

පුද්ගලීකරණය කළ සහ සාම්ප්‍රදායික
අවම ලියකියවිලි
කඩිනම් හා පහසු ක්‍රියාවලිය

විශේෂ ප්‍රතිලාභ අත්විඳින්න
Bඩයලොග් ෆයිනෑන්ස් ආයතනික කල්බදු විකල්පයක් තෝරා ගැනීමෙන්, ඔබේ සමාගම නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලයක සිට පහසු සහ කරදරකාරී බවින් තොර පුද්ගලික සේවාවක් දක්වා වූ ප්‍රතිලාභ රාශියක් සඳහා සුදුසුකම් ලබයි.

අවශ්‍ය ලියකියවිලි
ආයතනික කල්බදු විසඳුමකට සුදුසුකම් ලැබීමට නම්, ඔබේ සමාගමේ මූල්‍ය හා නීත්‍යානුකූලභාවය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා 011 4 317 317 (කොළඹ) හෝ 081 7 596 601 (මහනුවර) යන දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

Genie යෙදුම බාගත කරගන්න

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.