මූල්‍යමය වශයෙන් ආරක්‍ෂිත ව්‍යාපාරයක් සඳහා

ඩයලොග් ෆයිනෑන්ස් සමඟ ආයතනික ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඔබේ ව්‍යාපාරය සඳහා සහතික කළ ප්‍රතිලාභ සමඟ අසීමාන්තික අත්දැකීමක් විඳගන්න. මුදල් තැන්පතු සඳහා විශ්මයජනක පොලී අනුපාතයන් භුක්ති විඳිමින් ඔබේ ප්‍රතිලාභ වර්ධනය වන අයුරු බලාසිටින්න.

අවම අවදානමක් සහිත ආයෝජනයක්
ඉහළ ප්‍රතිලාභ
පොලීය නිරතුරුව වැඩි කිරීම
පුද්ගලීකරණය කළ සේවාව
ඉහළ ද්‍රවශීලතාවය

ඉහළ ප්‍රතිලාභ හිමිකරගන්න
ඔබේ තැන්පතුව කල් පිරෙන විට ඔබේ එකතු වූ පොලිය සමඟ නැවත අළුත් කර ගැනීමේ හෝ පොලී ආදායම නැවත ලබාගැනීමේ හැකියාව ඇත.

අවශ්‍ය විටෙක අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීමේ හැකියාව
අපගේ ව්‍යාපාරික ස්ථාවර තැන්පතුවලින් කල් පිරෙන තෙක් පොලී අනුපාතයේ වෙනසක් නොමැතිව අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව ඇත.

ඉහළ ද්‍රවශීලතා අනුපාතයක් ලබා ගන්න
අපගේ ව්‍යාපාරික ස්ථාවර තැන්පතු සඳහා ආකර්ශනීය ද්‍රවශීලතා අනුපාත සහ කෙටි නිදහස් නොකිරීමේ කාලයන් ඇති අතර එමඟින් ඔබේ ආයෝඡනයට කෙටි කාලය තුළ ඉහළම ප්‍රතිලාභ ලබා දේ.

ව්‍යාපාරි ස්ථාවර තැන්පතුවක් ලබාගැනිම
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් ඔබේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි ඔබට කැමති සැලැස්මක් තෝරා ගත හැකිය. එය ඔබ මහන්සියෙන් උපයා ගත් මුදලට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමයයි. වැඩි විස්තර දැන ගැනීමට 011 4 317 317 (කොළඹ) හෝ 081 7 596 601 (මහනුවර) යන දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය මඟින් සුදුසුකම් ලත් තැන්පතු වගකීම් එක් තැන්පත්කරුවෙකුටඋපරිම වශයෙන් රු. 1,100,000 කි.

Genie යෙදුම බාගත කරගන්න

නිතර අසන ප්‍රශ්ණ

කරුණාකර 'ව්‍යාපාරික තැන්පතු' යටතේ ඇති අනුපාත සටහන බලන්න

ඔබේ පාරිභෝගික ආකෘති පත්‍රය - ව්‍යාපාරික සම්බන්ධයෙන් දැන ගැනීමට කරුණාකර 'අවශ්‍ය ලියකියවිලි' වෙත යොමු වන්න

අවමය - රු. 5,000- වන අතර උපරිම සීමාවක් නැත

බලයලත් අත්සන්, නියමිත උපදෙස් හා මුදල් මාරු කිරීමේ විස්තර සමඟ නිසි පරිදි නිකුත් කළ මුල් සහතිකය ඉදිරිපත් කළ යුතුය

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.