ඔබේ කොටස් වෙළඳපල තරඟය නව මාානයට ගෙන යන්න!

ඔබත් වැඩි කොටස් ප්‍රමාණයක් අත් පත් කරගැනීමට ගැනීමට වාසි දායක මාර්ගයක් සොයන පළපුරුදු/ක්‍රියාකාරී කොටස් වෙළඳාමෙහි නිරතවන්නෙක්ද?
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් නවතම ආන්තික ණය පහසුකම් සමඟ ඔබේ කොටස් ප්‍රමාණය පුළුල් කරගන්න!

පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොල ක්ෂේත්‍රයේ උද්‍යෝගිමත් වර්ධනයක් දක්නට ලැබුණි. ඩයලොග් ෆයිනෑන්ස් අපි කොටස් වෙළඳපොල තුළ සක්‍රීයව ආයෝජන කටයුතු කරන ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වඳ ආයෝජකයින් සවිබල ගැන්වීම සහ ඔවුනට සහාය වීම සඳහා අංගසම්පූර්ණ හා හොඳින් ආරක්‍ෂා කළ ආන්තික වෙළඳ පහසුකමක් එක් කර ඇත්තෙමු. මෙම විශේෂිත සේවාව සමඟ අමතර ප්‍රාග්ධනයක් ආයෝඡනය නොකර ඔබේ ප්‍රාග්ධනය උපයෝගී කරගනිමින් ඔබේ කොටස් හිමිකම වර්ධනය කරගත හැක. ඔබේ මූල්‍ය ධාරිතාව මත පදනම්ව ඔබට මිලදී ගැනීමට හැකි ප්‍රමාණයට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙමගින් ඔබට හැකියාව ලැබේ. සරලවම කිවහොත්, ශ්‍රී ලංකාවේ ආන්තික ණය ගැන කතා කරන විට, ඩයලොග් ෆයිනෑන්ස් තරම් හොඳ වෙනත් විකල්පයක් නැත!

ඩයලොග් ෆයිනෑන්ස් ගෙන එන ආන්තික ණය පහසුකමෙ ප්‍රතිලාභ
ආයෝඡන අවස්ථාවන් විවිධාංගීකරණය කිරීමේ හැකියාව
ආන්තික ණය තත්වය පිළිබඳව දිනපතා දැනුවත් කිරීම
අපහසුතාවයන්ගෙන් තොර උසස් පාරිභෝගික සේවාව
දැනට පවතින ආන්තික ණය ශේෂ මාරු කිරීමේ පහසුකම
Margin trading stock brokering stock market CSE Colombo stock exchange

ලාභ ලැබීමේ අවස්ථාවන් වැඩි කරන්න
ඩයලොග් ෆයිනෑන්ස් ආන්තික ණය පහසුකමෙ ආකර්‍ෂණීය පොලී අනුපාත ඔබට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට සහ ලාභදායී ගණුදෙනු වල යෙදීමට මෙන්ම එමගින් ඔබේ කොටස් හිමිකම වර්ධනය කරගැනීමට උපකාරී වේ.

බහුආංගික පහසුකම් ලබා ගැනීමේ හැකියාව
ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් බහුවිධ තැරැව්කරුවන් යටතේ පාරිභෝගිකයින්ට එක් ආන්තික ණය පහසුකමකට වඩා ලබා ගත හැකිවේ

මෙම පහසුකම ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ කවුද?
වැටුප් ලබන සේවකයින්ට/ වෘත්තිකයින්ට/ ව්‍යාපාරිකයින්ට/ හවුල් ණය කරුවන්ට ඩයලොග් ෆයිනෑන්ස් වෙතින් ආන්තික ණය පහසුකම සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමට පහත පෝරමය පුරවන්න.

Genie යෙදුම බාගත කරගන්න

සේවා ඉල්ලීම්

කරුණාකර ජිනි ඇප් එක හරහා සේවා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න:

  1. ජිනි ඇප් එකට ලොග් වන්න
  2. ඩෑෂ්බෝඩ් එකේ පහළින් ඇති “සේවා ඉල්ලීම්” තෝරන්න
  3. “වෙනත් ඉල්ලීම්” තෝරන්න

ආයතනික විමසීම් සඳහා, කරුණාකර info@dialogfinance.lk වෙත ඊමේල් කරන්න.

 

නියමයන් සහ කොන්දේසි

DIAL.N0000 සහ CALF.N000 කොටස් එකතුවෙන් බැහැර කර ඇති අතර Dialog Finance ණය ප්‍රතිපත්තිය මත පදනම්ව පහසුකම ලබා දෙනු ඇත.

සබැඳි නිෂ්පාදන/ ආශ්‍රිත නිෂ්පාදන

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.