Oct 15, 2021

2021 ඔක්තෝබර් 06 දිනැති 2021 අංක 09 දරන චක්‍රලේඛය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් Covid-19 බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා නිකුත් කරන ලද සහනවලට අනුකූලව, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී විසින් මෙම යෝජනා ක්‍රමය යටතේ සහන සඳහා ඉල්ලුම් කිරීමට කැමති තම ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අමුණා ඇති ඉල්ලීම් ලිපිය නිසි පරිදි සම්පූර්ණ කර එහි ස්කෑන් පිටපතක් හෝ ඡායාරූපයක් Financeservice@dialog.lk විද්‍යුත් තැපෑලෙන් 2021 නොවැම්බර් 1 වැනි දින හෝ ඊට පෙර එවීමෙන් තම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසයි.

ඔබගේ ඉල්ලීම ලැබීමෙන් පසු, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔබගේ සුදුසුකම් තක්සේරු කර මෙම යෝජනා ක්‍රමය යටතේ ඔබට ලබා ගත හැකි සහන ඊළඟ පියවර සමඟ ඔබව දැනුවත් කරනු ඇත.

2021 අංක 09 දරණ චක්‍රලේඛය බලන්න

ඉල්ලීම් ලිපිය බාගත කරගන්න 

We would like
to hear from you
Genie යෙදවුම ලබා ගන්න genie

Genie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.