
සමාගම
ඔබ සදහා
ඔබේ ව්‍යාපාර සදහා
ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී හි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස නසීම් මොහොමඩ් මහතා පත් කර තිබේ. 2018 අප්‍රේල් මාසයේ අංගා ප්‍රියදර්ශනගේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පියවර ගනු ලැබුවේ ය.
නසීම් යනු ව්‍යාපාර සංවර්ධනය සහ පරිවර්තනය, ව්‍යාපාර උපායමාර්ගයේ ප්‍රබල ගති ලක්ෂණ සහිත නව නිපැයුම්, බෙදා හැරීම්, හවුල් ව්‍යාපාර සහ මූල්‍ය නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳ ඉහළ අත්දැකීම් සහිත වසර 25 කටත් වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ ඉහළ පළපුරුද්දක් ඇති නායකයෙකි.
ඔහුට බැංකු, මූල්‍ය සේවා, නව ව්‍යාපාර සහ සහ මූල්‍ය තාක්ෂණ කර්මාන්ත පිළිබඳ මනා පළපුරුද්දක් ඇත.
නසීම්නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් සිට ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනයට සම්බන්ධ වන අතර එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් බැංකුව වන ෆ්‍රීමි.(FriMi) ys
ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස සිය රාජකාරි ඉටු කළේය.. ඔහු UPA, ග්ලෝබල් පේමන්ට් – ශ්‍රී ලංකාව සහ මාලදිවයින සහ එච්එස්බීසී – ශ්‍රී ලංකා සහ මාලදිවයින යන ආයතන වල පිළිවෙලින් ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ /දේශී්‍ය ප්‍රධානී සහ කාඩ්පත් ප්‍රතිග්‍රහණ ප්‍රධානී තනතුරු හොබවා ඇත.
නසීම් එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිදාරියෙකි.
Public Notice on Dialog Finance Kandy branch closure Oct 10, 2024
වැඩිදුර කියවන්නCovid-19 බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා CBSL විසින් නිකුත් කරන ලද සහන
වැඩිදුර කියවන්නඅයිතිවාසිකම් පිළිබඳ ගැටළු
වැඩිදුර කියවන්නවිශේෂ මහසභා රැස්වීම්
වැඩිදුර කියවන්න40 වැනි වාර්ෂික මහා සභා රැස්වීම
වැඩිදුර කියවන්නGenie යෙදවුම අදම ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය පාලනය කර ගන්න.